2026 පෙබරවාරි 24, පෙ.ව. 12:19
ගල් අඟුරු සැපයුම්කරුවා සමග කිසිදු ඩීල් එකක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
ඒ සඳහා ඇමතිවරයාගේ නම පැටලවීමට විපක්ෂය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.
ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් අබ මල් රොනක ප්‍රමාණයවත් ගසා නොකන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:24
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:09