2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
අධිවේගී මාර්ගවල අධික වේගයෙන් හා අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව CCTV කැමරා ඔස්සේ එම වාහන හදුනාගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 10:35
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 10:23
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 9:50
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 8:24
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:30