hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූලි 31, පෙ.ව. 12:04



විශේෂඥ වෛද්‍යවරුන් 702 දෙදෙනෙකු රට හැරගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ හේතුවෙන් මෙරට නිර්වින්දන වෛද්‍ය, ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව තිබේ.

රට හැරගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවට ඊලගට සිටින ජේෂ්ඨතම විශේෂඥවරුන් යොදවා ඇතිබව එම අමාත්‍යංශය පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රෝහල් රැසක කටයුතු සඳහා බාධා මතුවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: