hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04



එළඹෙන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.

ඒ ඊයේ දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව මාර්තු මාසයේදී මෙට්‍රෝ බස්වලට සේවකයන් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු සඳහන් කර තිබුණා.

ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: