2024 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:04
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.
ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.
2025 මැයි 14, පෙ.ව. 12:15
2025 මැයි 14, පෙ.ව. 12:15
2025 මැයි 14, පෙ.ව. 12:00
2025 මැයි 13, ප.ව. 1:26
2025 මැයි 13, ප.ව. 1:25
05-05-25
05-05-25
01-05-25
01-05-25
28-04-25
28-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
21-04-25
21-04-25
11-04-25
11-04-25
04-04-25
04-04-25
03-04-25
03-04-25
01-04-25
01-04-25
28-03-25
28-03-25
28-03-25
28-03-25