hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 මාර්තු 23, ප.ව. 3:01



අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් වන බව එම සංගමය සඳහන් කළේය.

තවද අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් මිල වැඩි කිරීමටද බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: