2025 අප්‍රේල් 15, පෙ.ව. 12:13
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විමසයි.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසන්නේ බටලන්ද වධකාගාරයේ වධදීම් සඳහා රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වනු තමන් ඇසින් දුටු බවට සිය පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.
ස්ටිකරයක් ඇලවූයේ යැයි තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ නම් මේ වන විට පැමිණිල්ලක් ලැබී හෙයින් රනිල් අත්අඩංගුවට ගත නොහැක්කේ මන්දැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.
2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25