2025 පෙබරවාරි 05, පෙ.ව. 12:08
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඔහු විසින් මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
එමෙන්ම, වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නොමැති බවයි.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26