2025 පෙබරවාරි 05, පෙ.ව. 12:08
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඔහු විසින් මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
එමෙන්ම, වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නොමැති බවයි.
2025 මාර්තු 27, පෙ.ව. 12:26
2025 මාර්තු 27, පෙ.ව. 12:25
2025 මාර්තු 27, පෙ.ව. 12:21
2025 මාර්තු 27, පෙ.ව. 12:10
2025 මාර්තු 27, පෙ.ව. 12:09
27-03-25
27-03-25
27-03-25
27-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25