2023 ජනවාරි 24, ප.ව. 9:26
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු සදහා වැය කළ හැකි මුදල් ප‍්‍රමාණය පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂවල ලේකම්වරු සමග අද පැවති සාකච්ඡාවේදීයි.
එහිදි අපේකෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු සදහා වියදම් කළ හැකි මුදල රුපියල් 15 ක් ලෙස යෝජනා වී ඇති බව සදහන්.
මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවති පළමු හමුවද මෙය වනවා.
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07