hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 24, ප.ව. 9:26



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු සදහා වැය කළ හැකි මුදල් ප‍්‍රමාණය පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂවල ලේකම්වරු සමග අද පැවති සාකච්ඡාවේදීයි.

එහිදි අපේකෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු සදහා වියදම් කළ හැකි මුදල රුපියල් 15 ක් ලෙස යෝජනා වී ඇති බව සදහන්.

මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවති පළමු හමුවද මෙය වනවා.