2024 අගෝස්‍තු 11, පෙ.ව. 12:05
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කළේ.
එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ නිවේදන ලෙස සමාජ මාධ්‍යයේද විවිධ පෝස්ට් හුවමාරු වන බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.
කෙසේ වෙතත් එම පළකිරීම් කොමිෂන් සභාවෙන් නිකුත් නොකළ ඒවා බවටයි පසුව අනාවරණ වී ඇත්තේ.
2025 මැයි 17, පෙ.ව. 12:29
2025 මැයි 17, පෙ.ව. 12:28
2025 මැයි 17, පෙ.ව. 12:28
2025 මැයි 17, පෙ.ව. 12:19
2025 මැයි 17, පෙ.ව. 12:06