2026 අප්‍රේල් 05, පෙ.ව. 12:29
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ විදුලි බිල තවත් 50%කින් පමණ ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට මේ වන විට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.
ලෝකයේ පවතින යුද්ධය සහ රටේ පවතින නියඟය වැනි කරුණු පදනම් කර ගනිමින් මෙලෙස විදුලි බිල ඉහළ නැංවීමට රජය සූදානම් වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය ජනතාව මත පටවන දැවැන්ත බරක් වන අතර, මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ වගකීමෙන් බැහැරව කටයුතු කරන අදාළ අමාත්‍යවරුන් වහාම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට ද සංජීව ධම්මික මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:12
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25