hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:23



2025 වර්ෂයට අදාළව තෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව අද (14) මහජන උපයෝගිතා කොමිසමේදී පැවැත් වුණා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වර්ෂයට අදාළව තෙවන අර්ධය සඳහා පවතින විදුලි බිල කිසිඳු සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: