2023 සැප්තැම්බර් 29, පෙ.ව. 10:21
ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය පැවසුවා.
විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි.
ලෙකෝ හෙවත් ලංකා විදුලි පුද්ගලික සමාගම සතුව ලක්ෂ 12ක පමණ පාරිභෝගිකයින් පිරිසක් සිටිනවා.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25