2024 ජනවාරි 10, පෙ.ව. 12:06
විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සාකච්ඡාවට ලක් කෙරෙන යෝජනාවලියට අනුමැතිය ලබාදීමෙන් පසු එය මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරන බවට එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවා.
මේ අතර,ඊයේ (09) විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථාබහක් ඇති විය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමත් සමගයි.
කෙසේ වෙතත්, එයට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පිළිතුරු ලබාදීමත් සමඟ දෙදෙනා අතර සංවාදයක් ද ඇති විය.
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25