2024 මැයි 17, පෙ.ව. 12:03
විදුලි බිල තවදුරටත් අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු ආරම්භ කිරීමට නියමිත බවත් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය එළඹෙන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.
විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනා මැයි (01) වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් මණ්ඩලයේ ඉල්ලීමක් මත දීර්ඝ කිරීමට කටයුතු කළ අතර යෝජනා බාරදීමට ඊයේ (17) දින දක්වා කාලය ලබා දෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25