hit counter

2024 නොවැම්‍බර් මස 25 වන සඳුදා

2024 ජූලි 01, පෙ.ව. 12:02



 විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

එමෙන් ම, , එතුමා සඳහන් කළේ , ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙයි. 

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: