2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:21
පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 20.000ක පාඩුවක් සිදුව ඇත.
මේ වනවිට බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 99% ක්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි.
ආපදා හේතුවෙන් දිවයින පුරා වාර්තා වූ විදුලි බිඳ වැටීම් සංඛ්‍යාව, ලක්ෂ 41ක් වන අතර නිවාස අහිමිවූ විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටින බවද සඳහන් කරයි.
2026 මාර්තු 18, පෙ.ව. 8:52
2026 මාර්තු 18, පෙ.ව. 12:33
2026 මාර්තු 18, පෙ.ව. 12:29
2026 මාර්තු 18, පෙ.ව. 12:25
2026 මාර්තු 18, පෙ.ව. 12:24
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25