2026 ජනවාරි 02, පෙ.ව. 12:24
විදුලි ගාස්තු සියයට එකොළහකින් (11%) ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විෂයභාර අමාත්‍යවරයා සැළසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළේ, මෙම 11%ක ගාස්තු වැඩිකිරීම සඳහා වන යෝජනාව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි ගාස්තු සංශෝධනයක් මගින් පාරිභෝගිකයා තවදුරටත් පීඩාවට පත්වන බව සංගමය මෙහිදී අවධාරණය කළේය.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25