2024 මැයි 29, පෙ.ව. 9:06
            
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දිනය ගැන බොහෝ දෙනා මඟ බලාගෙන ඉන්නවා.
එම විභාගයේ ප්‍රතිඵල මෙම මස 31 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගය, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ.
ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර මේ සති අන්තයේ බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 ගණනක් පෙනී සිටියා.
ඒ අනුව සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25