2024 ජූනි 10, පෙ.ව. 12:04
            
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කළ බවයි.
ඒ අනුව මධ්‍යස්ථාන 101ක දී අද දිනයේ සිට 17 වනදා දක්වා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරේ.
එමෙන්ම 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් පත් භාර ගැනීම මේ වන විට ක්‍රියාත්මක වන අතර එළඹෙන 19 දක්වා සිදු කිරීමට නියමිත බව පැවසේ.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25