hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 ජනවාරි 24, ප.ව. 3:27



හෙට (25) සහ අනිද්දා (26) යන දින දෙකේදි පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප සවස් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

උසස් පෙළ විභාගය හේතුවෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කෙරුණා.