hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 4:55



මේ වන විට මෙරට පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස ඉහළ ජල මට්ටමක් දක්වා වර්ධනය වී ඇත්තේ කුඩා ගඟ සහ අත්තනගලු ඔයයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කළේ කුඩා ගඟ මිල්ලකන් ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: