hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 02, ප.ව. 9:38



රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසූවේ දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් 10 දෙනෙකු මේවන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයින් 05දෙනෙකු අතුරුදහන් වි ඇති බවත්ය.

ශ්‍රී ලංකා පොලීසිය විසින් හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීමට සහ සහන සේවා සැලසිම සඳහා විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර ඇති අතර දුරකථන අංක 011 2421820 / 011 2421111 ඔස්සේ ආපදා සහන සඳහා ඇමතිය හැකි බව දන්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: