2026 මාර්තු 09, ප.ව. 1:26
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත .
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වාර්තා කරයි .
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.


2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 3:41
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:27
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:00
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:46
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:23
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26