2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර පළාතෙත් ගාල්ල දිස්ත්රික්කයේත් වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:07
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26