2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු-මැද පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
16-10-26
16-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26