2023 මාර්තු 15, ප.ව. 1:07
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබෙනවා.
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බව CPC සහ CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් මහතා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
එම බවුසර්වල මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06