2025 ජූනි 30, පෙ.ව. 12:13
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ බස් රථ රියදුරන් සඳහා වන ආසන පටි අනිවාර්ය කිරීමේ නීතිය කල් දමන ලෙසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, බොහෝ පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අවශ්‍ය බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය 01 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත්, ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ මෙම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද, ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලයක් නොමැති බවයි.
2026 මාර්තු 24, පෙ.ව. 12:00
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26