2026 පෙබරවාරි 01, පෙ.ව. 12:25
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත උපදේශන සභාවට සාමාජිකයින් පත්කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය, පෞද්ගලික හා ශාස්ත්‍රීය යන අංශ තුනම ආවරණය වන පරිදි එය සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විතයි.
වසර දෙකක කාලයක් සඳහා පත්කරනු ලැබූ මෙම උපදේශන සභාව මගින් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත අංශය සංවර්ධනයට අවශ්‍ය මඟ පෙන්වීම හා ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම සිදු කිරීමට නියමිත වේ.
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07