2026 පෙබරවාරි 06, ප.ව. 10:07
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ.
මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වෙයි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් වෙයි.
2026 පෙබරවාරි 06, ප.ව. 3:47
2026 පෙබරවාරි 06, ප.ව. 3:44
2026 පෙබරවාරි 06, ප.ව. 3:37
2026 පෙබරවාරි 06, ප.ව. 1:54
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45