2026 මාර්තු 09, ප.ව. 12:17
අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව ගතවූ කාලය තුළදී ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට එහි සභාපති චන්න ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
එසේම ඔහු පැවසුවේ මාර්තු මාසය වෙනුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 38000 අයදුම් කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් 30,000ක් මාලදිවයිනේ රඳවා තබා ඇති බවයි.
ඊට අමතරව අයදුම්කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 මාලදිවයිනට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
එසේම ලාෆ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසුරිය කියා සිටියේ ඉකුත්දා දිවයිනට ළඟා වූ නෞකාවෙන් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක තොග බෙදාහැරීම මේ දින වල සිදුකරන බවයි.
2026 මාර්තු 09, ප.ව. 1:26
2026 මාර්තු 09, ප.ව. 1:24
2026 මාර්තු 09, ප.ව. 12:23
2026 මාර්තු 09, පෙ.ව. 12:27
2026 මාර්තු 09, පෙ.ව. 12:19
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26