hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2025 ජූනි 16, පෙ.ව. 12:02



රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට අනතුරු අගවයි.

සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් මෙම පියවර ගන්නා බව ඔවුන් නිවේදනය කරති.

එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: