hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2024 අප්‍රේල් 20, ප.ව. 4:15



මෙරට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය සඳහන් කළා.

මේ බව ඊයේ (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව කියා සිටියා.

මෙලෙස ගුරු හිඟය වැඩි වශයෙන් ඇත්තේ විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල බව ඒ මහතා පැවසුවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ගුරු හිඟය පියවීමට රජය කටයුතු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බාධා එල්ලවනු ඇති බවයි.