2024 නොවැම්‍බර් 27, ප.ව. 3:41
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ, එම නිලධාරින් සිය සේවා ස්ථානවල රැඳිසිටිය යුතු බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබීම හේතුවෙන්.
මහවැලි අධිකාරියේ නිලධාරින් තම ප්‍රදේශවල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:41
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26