2024 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:03
සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත්ව පවතින බව එම මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් උමේධ සෙනෙවිරත්න මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.
“22,000ක් වෙන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සීයකට එකකටත් වඩා අඩු ප්‍රමාණයක්.
මිලියන තුනත් හතරක් වගේ ගානක් ඇතුළත මේ දීමනා ලබාදීමේ හැකියාව තියෙනවා.
ප‍්‍රසාද දීමනා ලාබාදීමට නොහැකියි කියන කාරණාවට අපි කිසිසේත් එකඟ වෙන්නෑ.
වගකීමෙන් කියනවා මේ ප්‍රසාද දීමනාව ලබාදීමට සඳහා මුදල් ඉතුරු වෙලා තියෙනවා.
ඒ වගේම පහුගිය රජය සකස් කරලා තිබ්බ සැලසුම් වලට අනුව විදුලි බිල අඩු කරන්නත් පුළුවන්”
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
2026 ජනවාරි 27, පෙ.ව. 12:32
2026 ජනවාරි 27, පෙ.ව. 12:24
2026 ජනවාරි 27, පෙ.ව. 12:18
2026 ජනවාරි 27, පෙ.ව. 12:14
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26