hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 8:50



පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ සියලුම පරිවාස නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරීන් නිලතලයෙන් සාම විනිසුරුවරුන් ලෙස ක්‍රියාකාරී සේවයේ යෙදෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: