2026 අප්‍රේල් 12, පෙ.ව. 12:09
අලුත් අවුරුදු නිවාඩු සමයෙන් පසුව එළඹෙන අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත සේවයට වාර්තා කරන රාජ්‍ය නිලධාරීන් මෙන්ම, විවිධ සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව වෙනුවෙන් මෙම දිනවලදී රජයේ කාර්යාල විවෘතව පවතිනු ඇත.
උත්සව සමයෙන් පසුව රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මහජන සේවාවන් කඩාකප්පල් වීම වැළැක්වීම මෙහි අරමුණයි.
ඒ අනුව, අදාළ දිනවලදී සේවයට වාර්තා කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ට දැනුම් දී ඇති අතර, රාජ්‍ය ආයතන වෙත පැමිණෙන මහජනතාවට ද සුපුරුදු පරිදි සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වනු ඇත.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26