hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:22



රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසන්නේ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බවයි.

ඒ මහතා මෙසේ පවසා සිටියේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අද (16) පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවකට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරියට ඇති බාධාවන් සමනය කිරීමටද ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: