hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 අප්‍රේල් 06, පෙ.ව. 12:07



මහජනතාවට රජයේ ආයතනවලින් නිසි සේවයක් ඉටු නොවන්නේ නම් ඒ ගැන දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට කටයුතු යොදා ඇත.

එම ඒකකවල සම්පූර්ණ පසු විපරම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: