2022 නොවැම්‍බර් 02, ප.ව. 2:40
අද දිනයේ පොලීසිය තමන් සමග ගැටුමකට පැමිණියහොත් තමාගේ ට්විටර් ගිණුම හරහා ඊට පිළිතුරු ලබාදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
“මම පොලීසියත් එක්ක හැප්පිලා ට්විටර් පණිවුඩයක් දැම්මොත් ඉතින්.. ට්විටර් එකේ මාව ෆලෝ කරනවා ලක්ෂ 3කට වැඩියෙන්. ලෝකෙ හැමතැනම මගේ ට්විටර් එක යනවා. ඉතින් ගහමු.. අද පොලීසියයි ට්විටර් එකයි එන්න කියලා. මට පොලීසිය එක්ක හැප්පිලා ට්විටර් දාන්න දඟලන්න ඕනේ නැහැ. පොලීසිය මාත් එක්ක අද හැප්පුනොත්.. මගේ ට්විටර් එක ලෝකය පුරා යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.” යැයි මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.
මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද (02) පස්වරු 03.00ට විරෝධතා පාගමන ආරම්භ කිරීමට නියමිත අතර එය කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට නියමිතයි.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
03-03-26
03-03-26
27-02-26
27-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
13-02-26
13-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
30-01-26
30-01-26
20-01-26
20-01-26