hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 02, පෙ.ව. 10:07



විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දිනයේදී සිදුව තිබේ.

ඒ, කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයේදීය.

මෙහිදී දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්වී ඇති අතර ඉදිරියේදී එක්ව වැඩ කිරීමේ සූදානම පිළිබඳවද නායකයින් අතර සෘජුව සාකච්චාවට ලක්වූ බවට තොරතුරු වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: