hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 ජූනි 21, පෙ.ව. 12:27



මේ රටේ සිංහල සහ දෙමළ භාෂා කතා කරන පුද්ගලයන් අතර නීතිය පිළිබඳ දැනුම බෙහෙවින් මද බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“මේ රටේ නීති අධ්‍යාපනය සීමා වෙලා තියෙනවා පහුගිය කාලේ රිසර්ච් එකක හැටියට. ඉංග්‍රීසි කතා කරන පිරිස තුළ රටේ නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් තිබුණාට පහළ භාෂා ඒ කියන්නේ වෙනත් භාෂා සිංහල සහ දෙමළ කතා කරන කට්ටිය තුළ නීතිය ගැන අවබෝධය ගොඩක් මදියි.”

ඇමති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: