hit counter

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:06



අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අනුමැතිය අවශ්‍ය බව ඔහු අමාත්‍යවරයා පැවසුවේ යැයි මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා සඳහන් කරයි.

සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බවද ඔහුට දන්වා සිටි බවත් ඇය කියා සිටී.

අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණ ඇති බවද පවසන ඇය ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කරයි.

ඇය මෙම අදහස් පළ කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: