hit counter

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 මාර්තු 21, පෙ.ව. 12:31



ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් වූයේ විපක්ෂයේ අදහස් නිසා යයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කරයි.

අයවැය ඉදිරිපත් කළ කලා සේම එය ක්‍රියාත්මක කිරීමටද ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇති බවත් අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේය.

“අයවැයේ ආදායම් වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මූලික අවධානය අකමු කරනවා. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ රටේ අනාගතයට ගෙනයන්නේ කොහොමද? යන කාරණය පිළිබඳ රට දැනුවත් කරන්නටයි.එමෙන්ම ආයතන ව්‍යුහය ඊට සූදානම් කිරීම සඳහායි.එසේ නැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන විදියට රට බංකොලොත් කරන ගමනට දායක කරගන්න නොවේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: