hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මාර්තු 09, පෙ.ව. 12:12



මනෝ වෛද්‍යවරුන් පවසන්නේ, පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බවයි.

මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි,කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ.

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කරන අතර, එය විශාදය වැනි රෝග උත්සන්න වීමටද බලපාන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: