hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2024 මාර්තු 19, පෙ.ව. 12:12



මේ දිනවල බලපා තිබෙන අධික උෂ්ණත්වයත් සමඟ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය එක් නොවීමෙන් සෛල අක්‍රියවීමේ අවධානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට අවම වශයෙන් ජලය ලීටර් දෙකක් හෝ සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බවත් පවසනවා ඔහු එය නොලැබුනහොත් ඉන් විජලනයට පත් වී සෛල අක්‍රිය වී සිරුරේ අයනු හුමාරෝ පවා නැති වනු ඇති බවද කියාද කියා සිටී.

ඉතිහාසයේ දේශගුණික විපර්යාස හා සංසන්දනය කරන විට මීට පෙර මේ මාර්තු අප්‍රේල් මාස වල උෂ්ණත්වයට වඩා මේ වසරේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බව ද ඔහු තවදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: