2024 පෙබරවාරි 22, පෙ.ව. 7:58
දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි.
එම පළාතේ සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වයෙන් ආරක්ෂාවීමට එම දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම.
අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම.
සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම එම උපදෙස්වලට ඇතුළත් ය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, උෂ්ණාධික කාලගුණය හමුවේ ළමුන් හා වැඩිහිටියන් වැඩිපුර ජලය පානය කළ යුතු බවයි.

2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:10
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05
10-01-26
10-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25