2024 පෙබරවාරි 25, පෙ.ව. 12:04
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බවයි.
ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 36 ක් කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
2026 මාර්තු 08, පෙ.ව. 11:30
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26